ගුරුත්ව තරංග භාවිතයෙන් ප්‍රෝටෝ නියුට්‍රෝන තරුවල පරාමිතීන් හඳුනා ගැනීම...
තාරකාවක විකාශය සැලකීමේ දී එය මූලික සාධක දෙකක් මත රඳා පවතී. ආරම්භක ස්කන්ධය හා විකාශන ක්‍රියාවලිය එම ප්‍රධාන සාධක දෙක වේ. මේ අනුව තාරකාවල අවසාන ඵලයන් කිහිපයක් හඳුනාගෙන තිබේ. ඒවා නම් වාමන තාරකා, නියුට්‍රෝන තාරකා සහ කළු කුහර වේ.
...
නව කලාපය කියවීම සඳහා epaper.upali.lk වෙබ් අඩවිය වෙත පිවිස නොමිලේ Register වන්න.
Produced by Upali Newspapers Private Limited Your comments to Editor | Webmaster | Manager Internet Operations powered by Lanka Com Services