Homo luzonensis - පිලිපීනයෙන් හමු වූ
ආදි මානව විශේෂය
...

 

අතීතයේ ජීවත් වූ ආදි මානව විශේෂයක්‌ පිළිබඳ තොරතුරු පිලිපීනයෙන් අනාවරණය කරගැනීමට පර්යේෂකයන් පිරිසක්‌ සමත් වී ඇත. මේ සාධක හමු වී ඇත්තේ පිලිපීනයේ ලුසොන් (Luzon) දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති කලාඕ ලෙන (Callao Cave) නම් ගුහාවක සිදුකරන ලද කැණීම්වලිනි. අදින් වසර 50,000 - 67,000 අතර කාලයක්‌ පමණ පැරැණි මේ ෆොසිල අයත් මානව විශේෂය නම්කර ඇත්තේ Homo luzonensis යනුවෙනි.

මේ කතාව ආරම්භ වන්නේ 2007 වර්ෂයේ දී මේ ලෙනෙහි සිදුකළ කැණීම්වලින් හමු වූ තුන්වැනි පාදකූර්චෝපරිය අස්‌ථියක්‌ අදින් වර්ෂ 67,000ක්‌ පමණ පෙර කාලයකට අයත් වූ බවට කාල නිර්ණය කිරීමත් සමඟ ය. එය පිලිපීනයේ මානව පැවැත්ම පිළිබඳ පැරැණි ම සාධකය විය.

...
 

logo3.gif (702 bytes)

 

logo4.gif (427 bytes)

     
 
 
 
 

 

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services