අධිවේගී මාර්ග ජාලය සහ
අධික්‍රියාකාරී ජාලකරණය


පරිගණක ජාලකරණයේ දී දැනට ලොව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ක්‌ෂේත්‍රයක්‌ ලෙස අධි ක්‍රියාකාරී ජාලකරණය (High Performance Networking) හැඳින්විය හැකි ය. මීට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන තවත් එවැනි ක්‌ෂේත්‍රයක්‌ ලෙස අධි ක්‍රියාකාරී පරිගණනය (High Performance Computing) හැඳින්විය හැකි ය. මේ ක්‌ෂේත්‍රයන්හි වර්ධනය පිළිබඳව අප දරන අදහස්‌ අනුසාරයෙන් යම් සටහනක්‌ තැබීම මේ ලිපියේ අරමුණයි. මෙරට භාවිතයේ ඇති පරිගණක ජාලයන්හි තවමත් උච්ච ක්‍රියාකාරී ජාලකරණ ක්‌ෂේත්‍රයට අයත් තාක්‌ෂණය භාවිත නො වේ. ඊට හේතු වී ඇත්තේ මෙරටට එතරම් වේගවත් ක්‍රියාකාරිත්වයකින් යුක්‌ත පරිගණක ජාලයන්හි අවශ්‍යතාවක්‌ තවමත් පැනනැ`ගී නොමැති වීම ය. දේශීය පරිගණක ජාලයක්‌ සඳහා එවැනි අවශ්‍යතාවක්‌ පැන නැ`ගීමට අවම වශයෙන් තවත් වසර පහක්‌ වත් ගත විය හැකි බව අප ගේ අදහසයි. පරිගණක ජාලකරණය යන ක්‌ෂේත්‍රය බහුතර පිරිසකට ගෝචර නො වන බැවින් එහි දී භාවිත වන ඇතැම් සංකල්ප පැහැදිලි කර දීම සඳහා අපට මාර්ග ජාලකරණය පිළිබඳ සංකල්පය තරමක්‌ දුරට භාවිත කළ හැකි ය.

 

logo3.gif (702 bytes)

 

 

 

 

 
     
මෙවර අන්තර්ජාලයට ඇතුළත් කර නොමැති, මුද්‍රිත කලාපයෙන් පමණක්‌ කියවිය හැකි ලිපි

* ඔබේ ජෛවවිද්‍යාත්මක අනන්‍යතාව හෙළි කරන සාධක 11ක්‌

* රිය පදවන අතරතුර දඩ නො කා දුරකථන ඇමතුම්වලට පිළිතුරු දිය හැකි "ඇප්" එකක්‌

* ඇකේෂියා ඕරිකියුලිෆොර්මිස්‌ ශාකයේ දැවමය ගුණ පිළිබඳ තොරතුරු රැගත් පෝස්‌ටරය

* සෛලයේ කථාව රූසටහන් නිරීක්‌ෂණ ඇසුරින්

* පුද්ගලයකු ගේ කම්මුල්වල වක ඇති වීම, ඇඟිලිවල මැද පුරුකේ රෝම පිහිටීම ආදි ලක්‌ෂණවලට බලපාන ප්‍රවේණික හේතු

* ඉතිහාසයේ මුහුදු අනතුරු වැඩි හරියක දී පිරිමින් ආත්මාර්ථකාමී ලෙස පණ බේරාගෙන

* ටයර්වලින් නැඟෙන දුහුවිල්ලත් අති භයානකයි

* වැලි මාළිගා හැදීමට හැකි හොඳ ම ක්‍රමය

* මානව වංශ කතාවට අලුත් සාමාජිකයෙක්‌ එක්‌ වෙයි

 
 
 
 

 

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services