|
වනජීවී සංරක්‍ෂණය පිළිබඳ එක්‌දින වැඩමුළුව ශ්‍රී ලංකා වනජීවි භාරය මගින් "ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක හඳුනාගැනීම හා කඩොලාන පරිසර පද්ධති, ශ්‍රී ලංකා මිරිදිය කකුළුවන් ගේ විවිධත්වය හා ව්‍යාප්තිය, ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්‍ෂණය හා කළමණාකරණය" මාතෘකා යටතේ 2012.08.23 බ්‍රහස්‌පතින්දා දිග එක්‌දින වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මේ සඳහා සහභාගී වීමට කැමැති පරිසර හිතකාමීන් තම නම, ලිපිනය, රැකියාව, අධ්‍යාපන මට්‌ටම හා දුරකථන අංකය සමග සකස් කළ අයදුම්පතක් 2012.08.17 දිනට ප්‍රථම අංක 0112-809891ට µeක්‌ස් මගින් හෝ ශ්‍රී ලංකා වනජීවී භාරය නො 409/14, සේනානායක මාවත, පිටකෝට්‌ටේ, කෝට්‌ටේ යන ලිපිනයට එවිය යුතු ය. වැඩිදුර විස්‌තර කාර්යාල වේලාව තුළ 0112-809891 අංකයට ඇමතීමෙන් ලබාගත හැකි ය. |
||||
|
||||