logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 

රසදිය පිළිබඳ තත්ත්ව විමර්ශන වැඩමුළුව

අමල් උඩවත්ත

බැරලෝහ මඟින් සිදු වන පරිසර දූෂණය අවම කිරීම සඳහා එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන මඟින් රසදිය සඳහා අන්තර්ජාතික සම්මුතියක්‌ සකස්‌ කිරීම ආරම්භ කර ඇති බැව් පරිසර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ සඳහන් අන්දමට රසදිය පිළිබඳ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යංශය රසදිය තත්ත්ව විමර්ශන දෙදින වැඩමුළුවක්‌ 2012 අගෝස්‌තු මස 21 සහ 22 දිනයන්හි දී හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ වැඩමුළුවේ දී සාකච්ඡා කිරීම සඳහා රසදිය පිළිබඳ ඔබ සතුව පවතින ඕනෑ ම තොරතුරක්‌ පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමනාකරණ සහ අන්තර්ජාතික සබඳතා අංශයේ සහකාර අධ්‍යක්‌ෂ (eක්‌ස්‌ අංකය 0114410236, විද්යුත් ලිපිනය eeජදබට්‌?හ්යදදගජදප) වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටිය