|
හේතුවාදී පොත් එළි දැක්ම සමග අමනුෂ්‍ය බලපෑම් ගැන දෙසුමක් ශ්‍රී ලංකීය ජන සමාජයේ ගුප්ත විශ්වාස මුල් කොට සිදු කෙරුණු හේතුවාදී විමර්ශන ඇසුරින් තිලක් සේනාසිංහ ලියූ "ජනකාන්ත මිථ්‍යා මත" කෘතියේ තුන්වැනි මුද්‍රණය එකොළොස් වසරකට පසු යාවත්කාලීන සංස්කරණයක් ලෙස දොරට වැඩුම අගෝස්තු 21 අඟහරුවාදා ප.ව 3.30ට කොළඹ 07 මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. "අමනුෂ්‍ය බලපෑම් හුදු මානසික රෝග ම ද" මැයෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් විසින් මෙහි දී විශේෂ දෙසුමක් පවත්වනු ලබනවා ඇත. |
||||
|
||||