|
රකිනෙමි සෙනෙහසින්....... පළමු හුස්ම පොද ගන්නට පණ නල දුන් තුටින්.... ගහකොළ, මල පරිසරය ම.... සුරකිමි හද බැතින් දිවග පවස සිඳුවන්නට දිය දෝතක් දෙමින්.... ඇළ, දොළ මහ ජල සම්පත.... රකිනෙමි සෙනෙහසින් ජීවීත දැල වියාගන්න සවි දෙන හැම ලෙසින්.... දිවි හිමියෙන් සුරකින්නෙමි.... සොබාදහම නිතින් සී. එස්. කස්තුරිආරච්චි, 2012 A/L රත්නාවලී බාලිකා විද්‍යාලයය, ගම්පහ. |
||||
|
||||