|
දෙපා ඔසවමි............. පැතූ පැතුමන් බිඳී ගියදෙන්........ දැකපු සිහිනය සිඳී ගියදෙන්........ අ`ඩන්නේ කිම ................... ? සිනාසෙනු මිස, සිතේ එඩි ඇත ගතේ සවි ඇත යළිත් නැඟිටිමි දෙපා ඔසවමි. ඩබ්ලිව්. ආර්. ලක්මිණි, 13 ශ්‍රේණිය, හ/තංගල්ල බාලිකා විද්‍යාලය. |
||||
|
||||