logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
ඔලිම්පියාඩ් තරග විභාගය කල් යයි

විශ්ව විද්‍යාල 6ක දී ජූලි මස 22 වැනි දින පැවැත්වීමට නියමිත ව තිබූ ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරග විභාගය දින නියමයක්‌ නොමැති ව කල් දමා ඇති බව මහාචාර්ය හිරාන් අමරසේකර මහතා නිවේදනය කර සිටියි. දැනට පවතින විශ්ව විදයාල ආචාර්යවරුන් ගේ වැඩ වර්ජනය නිම වූ පසු නැවත විභාගය පවත්වන දිනය දැනුම් දෙනු ලබනවා ඇත.