|
අයියණ්ඩිට නුඹෙ සුවඳ මිස කිsසිදු සුවඳක් කිසිදු මලෙකින් දැනුණෙ නැත මට නුඹේ ගී මිස කිසිදු විහ`ගකු ගැයූ ගීයක් මිහිරි නැත මට නුඹේ ද`ගකම් නුඹේ විනකම් විනා අන් දේ අගේ නැත මට නුඹ මිසක අන් වීරයකු ලොව කොතැන වත් මා දැන සිටියෙ නැත නිසංසලා විඡේරත්න, 2014 A/L ගණිත, ඇහැලියගොඩ. |
||||
|
||||