|
"සුරකිමු හදවතින් ......" පුන්සිසි පෙර ලෙසින්, බැසුනි අවරගිරින්, මා රුව දැක ඒ දිනකර, නැ`ගුණි නැඟෙනහිරින්...... ගිsරි හිස සිට සෙමින්, මතු වුණු උල්පතින්, පෙණ කැටි මතු කොට දිය පිට, මට පෑවා තුටින්...... සමනොළ ගිර දෙසින්, උපත ලැබූ සැණින්, මා සොයමින් ආ මඳනළ, මා වෙළුවා තදින්...... සියල්ල මගෙ ළ`ගින්, ම`ග නො බලමි ඉතින්, සොයුරිය අප සොබාදහම, සුරකිමු හදවතින්...... එම්. එස්. පී. මිහිපල් බණ්ඩාර. 2012 A/L , (ජීව විද්‍යා) |
||||
|
||||