|
''කාලය''........... නුඹට ස්තූතියි සුළ`ග නුඹ ඇවිදින්, පහන් එළියත්, රැගෙන ගිය ස`ද, දැනුණි, ආලෝකයේ අරුම, කුටියට........... වැස්ස නුඹ නෑවිත්, අත වනා ගිය ස`ද, දැනුණි, ජල බි`දුවක අරුම, පොළොවට.............. රිවිර නුඹ ඇවිදින්, අවරින් බැස සැ`ගව ගිය කල, හැ`ගුණි, ඔබ බිය බව, නැෙ`ගන ඒ ස`දු හට........ කාලය නුඹ ගෙවෙමින්, මගේ පැතුමන් ඉටු කරන විට, දැනුණි, දිවියක අරුම, ම'සිතට......... M.සචිනි පවිත්‍රා, 13 - (ජීව විද්‍යා), කෑ/ස්වර්ණ ජයන්ති, ම.වි. |
||||
|
||||