|
වනස්පති නුඹ මැයි................... ධවල මුසු ළහිරු කැන්, දෙරණ සිප ගන්ට කලියෙන්, ලොවට ජීවය සැදුවේ, නුඹ මැයි.................... විලිකුන් ඵල සුරත්, වන සැවුල්, විලි මුවන් වරණිදු ද සැම සතුන් බුදිනු දැක තොස වැඩූ, අමදිනී, නුඹ මැයි.............. නෙක කුසුම් මන නඳුන් ඔසු අහර රස බොජුන්, වා පොද ද, සිහිලැල්, ගෙන නුඹෙන් රුදු පොරෝ පහරකින්, පෙරළා දැකුම් දුන් සුවහසක් දද දනන්, නො ගෙන ලෙස පිළිමලුන් නෙක පාරමී පුරන මිහිමතට සිරිවමිය නුඹ මැයි.................... තිළිණි වත්සලා සමරනායක, 12 B4 (ජිව විද්‍යා), කු/මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල. |
||||
|
||||