|
විද්‍යා චිත්රකථා තරගයට කල් තබා ලියාපදිංචි වන්න ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විදුසර පුවත්පත හා එක් ව පවත්වනු ලබන සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විද්‍යා චිත්රකථා තරගයට ඉදිරිපත් වන කණ්ඩායම් ජූලි මස 18 වැනි දිනට පෙර පූර්ව ලියාපදිංචිය ලබාගත යුතු ය. (චිත්‍ර කථාව එවිය යුත්තේ පසුව ය.) ඉකුත් සතිවල විදුසර පුවත්පතේ 10 වැනි පිටුවේ පළ වූ කූපනයෙහි ඇතුළත් තොරතුරු අඩංගු කර ඔබේ අයදුම්පත පහත ලිපිනයට යොමු කරන්න. විද්‍යා චිත්රකථා තරගය, විදුසර, උපාලි නිව්ස්පේපර්ස් ප්‍රයිවට් ලිමිටඩ්, 223, බ්ලූමෙන්ඩල් පාර, කොළඹ 13. |
||||
|
||||