|
"රතු ඇට මිදුළුව" ඔබ සජීවී නිසයි, මම කථා කරන්නේ, වසර තිස් හතරක්, ඔබ කරන කාර්යය, මම සිසු දරුවන්ට, පහදා දුන්නා ඒත්........................ ඔබ මට එරෙහි වුණා මාව මහරගම රෝහලට යවන්ට තරම් ද්‍රෝහි වුණා. මම හිතන්නේ, ඉහත ආත්මයේ ඔබට වරදක් කරන්ටැති, පෙරළා එය මට ශාප වෙන්ටැති................... මට තව වසර තුනක්, ඔබේ අගය වර්ණනා කරන්නට ඉඩ දෙනව ද? ඔබට දීර්ඝායුෂ....... අනෝමා ජයකොඩි විද්‍යා උපගුරු |
||||
|
||||