|
ජාතික ඩෙංගි මර්දන මාසය ඇරැඹේ තමරි රණතුංග සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපති ඩෙංගි මර්දන කාර්යසාධක බලකාය ඒකාබද්ධව ප්‍රකාශයට පත් කළ "ජාතික ඩෙංගි මර්දන මාසය" පසුගිය ජූනි 25 වැනි දා (සඳුදා) ආරම්භ විය. ජූලි මස 25 වැනි දා දක්වා ක්‍රියාත්මක වන මේ ඩෙංගි මර්දන වැඩපිළිවෙළෙහි දී ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු සහ කීට විද්‍යා සහකාරවරු මූලිකත්වය ගෙන කටයුතු කරති. |
||||
|
||||