|
ශාන්තිකර්මවල මනෝ
විද්‍යාත්මක පදනම

ඇතැම් සිංහල
ශාන්තිකර්මවල සංවාද මෙන් ම චර්යා මඟින් ද රාගය නියෝජනය/ නිරූපණය කෙරේ. ලිංගික කරුණු
ගැන අසන්නට ලැබීම නිසා ඇතැමුන් තුළ පවත්නා මානසික අසමතුලිතතාවන්ට විසඳුම් ලැබෙන බව
ඇතැම් බටහිර පර්යේෂණවලින් ද පෙනී ගොස් තිබේ. |