සීගිරි චිත්‍ර අවපැහැගැන් වී තිබේ!

කලක සිට මේ චිත්‍ර රැක ගැනීම
සඳහා පුරා විද්‍යා දෙපාර්ත මේන්තුවෙන් නිලධාරීන් පිරිසක්‌ යොදවා සිටිය ද චිත්‍ර අව පැහැ ගැන්වී ඇති බවක්‌ ඔවුන් දැක නැත. සංස්‌කෘතික අමාත්‍යවරිය පසුගිය දිනක රූපවාහිනි වැඩසටහනක දී කියා සිටියේ රසායන විද්‍යානුකූලව සීගිරි චිත්‍ර සංරක්‍ෂණය කිරීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා විද්‍යාඥයන් පිරිසක්‌ යොදවා ඇති බව ය. එහෙත් මේ ලියුම්කරුට සිය සංචාරයේ දී එවන් සංරක්‍ෂණ ක්‍රමවේදයක්‌ අනුගමනය කරන බවක්‌ දක්‌නට නො ලැබිණි.
 


logo4.gif (491 bytes)  
logo3.gif (702 bytes)  

 
     

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services