|
පස - ජලය සංරක්‍ෂණය කළ
රුහුණේ වැටි
ශාක මුල්වලට මේ
වායුගෝලීය පීඩනයට වඩා අඩු පීඩනයෙන් යුතු ජලය අවශෝෂණය කරගත හැකි ය. එහෙත් ඒ එක්‌තරා
සීමාවක් දක්‌වා පමණි. මේ අනුව පසෙහි ජල ප්‍රමාණය පමණක් වැදගත් නැත. එම ජලයේ විභවය
අතිශය වැදගත් ය. අපේ පැරැණි පාංශු-ජල සංරක්‍ෂණ උපක්‍රම සියල්ල ම පෙළගැසී ඇත්තේ
පසෙහි ජලය සුදුසු විභවයන් යටතේ සංරක්‍ෂණය කෙරුම උදෙසා ය. වැව් පද්ධති, යෝධ ඇළ,
විල්, පොකුණු, වළ, වැටි ආදි සියල්ල මේ සඳහා ය.
|