නිරෝගිමත් ජීවිතයකට
අත්වැල සපයන ප්‍රොaබයෝටික්‌
 

යහපත් බැක්‌ටීරියා ආහාර ජීර්ණය හා අවශෝෂණය සඳහා වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරයි. අහිතකර බැක්‌ටීරියා අන්ත්‍රය තුළ ගණාවාසගත වීමට එරෙහි ව ක්‍රියා කිරීම ද මොවුන් ගෙන් ම ඉටු වේ. නිරෝගිමත් සෞඛ්‍යයක්‌ සහිත පුද්ගලයකු ගේ ආහාර මාර්ගයේ මේ බැක්‌ටිරියා දෙවර්ගය අතර සමබරතාවක්‌ දක්‌නට ලැබේ. මොවුන් ගේ අන්ත්‍රය තුළ ශරීරයට හිතකර Lactobacilli සහ Bifidobacterium යන බැක්‌ටීරියා ගණවලට අයත් විශේෂ ගණාවාසගත වී තිබෙන බව සොයාගෙන ඇත.
 


logo4.gif (491 bytes)  
logo3.gif (702 bytes)  
     

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services