උතුර සංවර්ධනයට බිලි වන
විල්පත්තුව ජාතික වනෝද්‍යානය


     

කිලෝමීටර 40ක්‌ පමණ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ව්‍යාප්ත ව ඇති මේ වෙරළබඩ මාර්ගය සැකසීමට මීටර 70කට වඩා පළලින් යුත් විශාල වනාන්තර තීරයක්‌ ඩෝසර් කර තිබේ. විජය රජු ගොඩ බට තම්බපණ්‌ණිය, මහා ශිලා යුගයට අයත් පුරාවිද්‍යාත්මක වටිනා බිම් ප්‍රදේශ මේ දැවැන්ත මාර්ගය ඉදි කිරීම සඳහා හිත් පිත් නැති පුද්ගලයන් ඩෝසර් යන්ත්‍ර ආධාරයෙන් සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. වනාන්තරයෙන් වැසී පැවතුණු අප ගේ ඉතිහාසය, ගවේශනය කිරීමටත් ප්‍රථමයෙන් මේ ආකාරයෙන් කෙළෙසා දැමීමත් රටක්‌ වශයෙන් අප කණගාටු විය යුතු කරුණකි.
 


logo4.gif (491 bytes)  
logo3.gif (702 bytes)  
     

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services