ජාතික ප්‍රතිපත්ති රාමුවකින් බල ගැන්වෙන
ශ්‍රී ලාංකේය උසස්‌ අධ්‍යාපනයේ අනාගතය

රැකියා පාඨමාලා ආදියෙහි නිරත වෙමින් අර්ධකාලීන
සිසුන් ලෙස හැසිරීම විනය පිළිබඳව ඇති එක්‌ ගැටලුවකි.
පැමිණීමේ අවම අවශ්‍යතාවන් පීඨ මගින් අවධාරණයට
ලක්‌ නො වන බැවින් දේශන, නිබන්ධන හා ප්‍රායෝගික
පංති සඳහා ශිෂ්‍ය සහභාගීත්වය බොහෝ අඩු මට්‌ටමක
පවතී. ශිෂ්‍ය සංගම්වලට අදාළව මූල්‍යමය වගකීමක්‌
නොමැති බව ද මෙලෙස හඳුනාගත් ගැටලුවකි.
 


logo4.gif (491 bytes)  
logo3.gif (702 bytes)  
     

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services