|
ඓතිහාසික වටිනාකම් රැසක් සඟවාගෙන සිටින
ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරැණිතම
ජාතික වනෝද්‍යානය

මෙතෙක් සොයාගත් එසේම නො දන්නා වටිනා සංස්‌කෘතියක් මේ වන බිමේ
වැළලී තිබේ. එනම් අදින් වසර 125000ත් 5000ත් අතර කාලයකට අයත් ප්‍රාග් ඵෙතිහාසික
යුගයේ ගල් ආයුධ හමු වීමත්, පූර්ව ඵෙතිහාසික යුගයට අයත් වළං කටු හා යකඩ තාක්‍ෂණය
භාවිත කළ බවට මෙවලම් හමු වීමත් මේ රටේ සැඟවුණු ඉතිහාසයක් කියාපාන්නකි.
|