සාර්ථක උඩවැඩියා වගාවකට
අනුගමනය කළ යුතු පිළිවෙත්

 

උඩවැඩියා වගාව සඳහා
යොදන මාධ්‍ය නිවැරැදි ආකා
රයට සිදු කිරීම ප්‍රතිපලදායක
බව වටහාගත යුතු ය. වාණිජ
වගාවක්‌ සඳහා නිසි ප්‍රමිතියෙන්
යුත් මල් අවශ්‍ය ය. නිසියාකාර
පරිසර සාධක ලබා දීමෙන් ද
නිවැරැදි මාධ්‍ය යෙදීමෙන් ද
පැළෑටි පෝෂක නිවැරැදිව
ලබා දීමෙන් ද සාර්ථක ප්‍රතිඵල ලැබේ. එසේ නැතිව
මල් හට ගත්ත ද ඒවායේ තත්ත්වය උසස්‌ නො වේ.
 


logo4.gif (491 bytes)  
logo3.gif (702 bytes)  

 

 

     

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Group of Companies
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services